• ලෝටස් සංචාරකයෝ

    අසිරිමත් දඹදිව වන්දනා
    Lotus Tours
  • Lotus Tours
  • Lotus Tours

දිවියක පැතුම් ප්‍රාර්ථනා බොහොමයි.
ඒ අතරින් බෞද්ධයෙකුගේ දිවිගමනේ ඇති උත්තරිතරම පැතුමක් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශය ලද දඹදිව වැද පුදා ගැනීම සඳහා ජීවිත කාලය පුරා දුක්මහන්සියෙන් උපයා ගත් මුදලින් පෙරුම්පුරා යැමට සුදානම් වන ගමනට අප සමග එක් වන ලෙස කෙරෙන සුහද ආරාධනාවයි.

Lotus Tours

අසිරිමත් දඹදිව වන්දනා

Lotus Tours

දින 12 චාරිකාව​

දින 12 කින් යුත් මෙම වන්දනාවේදී කිසිඳු දුම්රිය​ ගමනක් නොමැතිව සෘජු ගුවන් ගමන් දෙකක් සහිතව සංවිධානය කර ඇත​.

වැඩි විස්තර​
Lotus Tours

දින 11 චාරිකාව​


දින 11 කින් යුත් මෙම වන්දනාවේදි බුදු පහස ලැබූ සියලුම ස්ථාන වන්දනා කිරීමට හැකිවේ.

වැඩි විස්තර​
Lotus Tours
Lotus Tours
Lotus Tours


0
ගමනාන්ත
0
නවාතැන් පහසුකම්
0
චාරිකා ගණන​
0
ප්‍රවාහන ක්‍රම

වන්දනා කලහැකි වැදගත් ස්ථාන​